බලෙන් මුස්ලිම් ආගමට හරවගෙන අවසානයේ මරාගෙන මැරුණ සාරා එලෙස මියගිය බව දමිළ ජාතික අම්මා තවම විශ්වාස නොකරයි

https://www.gossiplankanews.com/2019/05/saindamarudu-sara-story.html
ටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මොහොම්මදු හස්තු එලෙස මියගිය පසු දින කිහිපයකින් සයින්දමරුදු මරාගෙන මැරෙන ප්‍රහාරයේදී ඔහුගේ බිරිය සාරාද සියදිවිනසාගත් බව කියැවිණි. මහේන්ද්‍රන් පුලස්තිනී නමින් උපන් සාරා මුලින් දෙමළ ජාතික කාන්තාවකි. ඇය හින්දු ආගමින් ඉස්ලාම් ආගමට හරවාගෙන මේ ආකාරයට මරාගෙන මැරෙන්නියක බවට පත්කරවූ බවටත් එය සංවිධානාත්මකව සිදුවූවක් බවටත් දැන් හෙළිදරව්වක් තිබේ.
 සයින්දමරුදු ප්‍රහාරයේදී මරාගෙන මැරුණ ත්‍රස්ත බිරියන් අතර සාරා නොසිටි බව සාරා මියගිය පුවත අසා මළ සිරුරු බලන්නට පැමිණි ඇගේ මව පවසා තිබෙන අතර
  Read More>>

No comments:

Powered by Blogger.