ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට
නව සිංහලේ ජාකිත වයාපාරයේ ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට ගත් බව පොලීසිය නිවේදනය කර සිටියි. රට පුරා ඇතිවූ නොසන්සුන්කාරී සිදුවීම් නිසා මීට පෙර දී දූෂන විරෝධී පෙරමුණේ නාමල් කුමාර සහ මහසොන් බලකායේ අමිත් වීරසිංහ යන අයද පොලිස් අත්අඩංගුවට පත්විය.
No comments: