‘සමාජ මාධ්‍ය රටටම තහනම් නැහැ’ - අගමැති

ෆේස්බුක්, වට්ස් ඇප්, වයිබර්, යූටියුබ් වැනි සමාජ මාධ්‍ය ජාලා මුළුමණින් රටටම තහනම් කිරීමට රජය කිසිසේත් කටයුතු නොකළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයේදී සඳහන් කළේය.
Read More>>

Reviewed by Ceylon News 24x7
on
3:37 AM
Rating: 5
No comments: