චතුර සේනාරත්න තමන්ගේම විවාහ උත්සවයේ බිරිය ළඟ තියාගෙන කරපු කතාව

අද අරලියගහ මන්දිරයේදී යුග දිවියට පිවිසි පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මංගල සභාව අමතමින් සිය බිරිය අසළ සිට දීර්ඝ කතාවක් කළේය. එහිදී බිරිය මුණගැසුණ ආකාරය ඇතුළු පුද්ගලික විස්තර ගණනාවක් ඔහු අනාවරණය කළේය.
එහි වීඩියෝව පහතින්

No comments:

Powered by Blogger.