මෝඩ මිනිහෝ උබ දැනගනින් - ඉතාලිය ගැන බොරු කියන්න එපා - අජිත් රෝහණට ඉතාලියේ ලාංකික කාන්තාවක් හොදට දෙසයි [VIDEO]

අජිත් රෝහන ඉතාලිය ගැන කියන්නෙ පට්ටපල් බොරු
මේ රට මානුෂීය රටක් 

ඉතාලියේ රැකියාව කරන ශ්‍රී ලාංකික කාන්තාවක් විසින් අන්තර්ජාලයට වීඩියෝවක් මුදාහැර ඇත.

එමගින් ඇය නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට දැඩි ලෙස විවේචන එල්ල කරයි.


ඉතාලියේ වත්මන් තත්වය සම්බන්ධය ඉතාලියේ රැකියාව කරන ශ්‍රී ලාංකිනයන් සම්බන්ධයෙන් අජිත් රෝහණ මහතා පසුගිය දිනවල දී කරන ලද ප‍්‍රකාශයන් සම්බන්ධයෙන් ඇය විවේචනය කරයි.

කෙසේ නමුත් එකී වීඩියෝවට සමාජ ජාල පරිශීලකයන් ගෙන් එල්ල වන්නේ දැඩි විරෝධයකි.

No comments:

Powered by Blogger.