කට්ටිය එකතුවුනේ ෆේස් බුක් වලින් ගෙවල් වල දේශන තිබ්බා - වර්චුසා ඉංජිනේරුවා හෙළිකරයි

https://www.gossiplankanews.com/2019/05/virtusa-isis-speaks.html
ර්චුසා ආයතනයේ සේවය කරමින් සිටි මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන අක්‍රම් අහක්කම් නමැත්තා මේ වන විට පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය භාරයේ පසුවන අතර ඔහුගෙන් ලබාගෙන තිබෙන කට උත්තර අනුව පාස්කු ප්‍රහාරය ගැන මෙතෙක් හෙළි නොවූ කරුණු රැසක් අනාවරණය වීඇත.
 2014 වර්ෂයේ සිට අයි.එස්. හා මෙරට සම්බන්ධතා පවත්වන පුද්ගලයින් සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට තමා කටයුතු කර තිබෙන බව
  Read More>>

No comments:

Powered by Blogger.