අවසන් පැය 24 කිසිදු කොරෝනා රෝගියෙක් මෙරටින් නෑ - සෞඛ්‍ය අමාත්‍යංශය

වසන් පැය 24 තුළ මෙරට කිසිදු කොරොනා රෝගියෙකු වාර්තා වී නැති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව මේ වන විට මෙරට කොරෝනා ආසාදිත රෝගීන් 102ක් ලෙස තවදුරටත් පවතී.

සුවය ලැබූ පිරිස 03 දෙනෙකු වන අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 99කි.


No comments:

Powered by Blogger.