NTJ , JMI හා විලයාත් අස් සෙයිලානි තහනම ගැසට් මගින් නීතියෙන් තහවුරුවේ

පසුගියදා ජනපති මගින් හදිසි නීතිය යටතේ තහනම් කරන බව කියැවුණ NTJ , JMI හා විලයාත් අස් සෙයිලානි අන්තවාදී මුස්ලිම් සංවිධාන නීති ප්‍රකාරව ගැසට් මගින්ද තහනම් කර තිබේ.
අදාළ ගැසට් නිවේදනය දැන් නිකුත්ව ඇත.
මෙම නිවේදනය ප්‍රමාදවීම ගැන ජනතාවගේ නොසතුටට හේතුවී තිබුනි.
No comments: