අමිත් බන්ධනාගාරයට ඩෑන් ඇප මත නිදහස්

ඒ සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සලණි පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
පසුගිය 21 වන දා එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් අනතුරුව ජාතීන් සහ ආගම් අතර පවතින සංහිඳියාව බිඳී යන ආකාරයේ ප්‍රචාර අන්තර් ජාලය වෙත මුදා නොහරින ලෙසට දැනුම් දී තිබියදී, සැකකරු එම උපදෙස් නොතකා හැර ඇතැයි විමර්ශන සිදුකරන කොළඹ දකුණු කොට්ඨාස දුෂණ විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නේ ය.
Read More>>
No comments: