තවුහීත් ජමාත් තහනම් කළ ගැසට් පත්‍රය එයි

තවුහීත් ජමාත් තහනම් කළ ගැසට් පත්‍රය එයි

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ජාතික තවුහීද් ජමාත් (NTJ) ඇතුළු සංවිධාන තුනක් තහනම් කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (13දා) මධ්‍යම රාත්‍රියේ නිකුත් කර තිබේ.

මහජන ආරක්ෂක ආඥා පනතේ සහ හදිසි නීති රෙගුලාසි යටතේ ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බලතල අනුව මෙම සංවිධාන තුන තහනම් කර තිබේ.

ඒසේ තහනම් කර ඇති සංවිධාන වන්නේ,

 ජාතික තවුහීද් ජමාත් (NTJ)

ජමාතේ මිල්ලාතේ ඊබ්‍රහිම් (JMI)

විලයාත් අස් සෙයිලානි යන සංවිධානයි.

No comments:

Powered by Blogger.