මුස්ලිම් පාසලකින් ජංගම දුරකථන - පටිගත කිරීමේ යන්ත්‍ර සොයාගනී
පානදුර එලුවිල මුස්ලිම් පාසලක් තුළ තිබී ජංගම දුරකථන රැසක් සමඟ උපකරණ කිහිපයක් යුදහමුදාව බාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
ඒ අනුව ජංගම දුරකථන 24ක්, කටහඬ පටිගත කිරීමේ යන්ත්‍ර 2ක් සහ ඔරලෝසු සිය බාරයට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
යුද හමුදා නිලධාරීන් පැය තුනකට ආසන්න කාලයක මෙම සෝදිසි මෙහෙයුම සිදුකර ඇතැයි පොලිසිය කියයි.
No comments: