බුර්කාව හා සමාන ඇඳුමක් තහනම් කරමින් ගැසට් පත්‍රය නිකුත් වේ
පසුගිය දින වලදී සමාජ ජාලා වල ඉතා විශාල වශයෙන් බුර්කාව තහනම් කිරීමට අදාලව අදහස් හුවමාරු වූ අතර ඒ නිසාවෙන් රජය එය හදිසි නීතිය යටතේ තහනම් කිරීමට කටයුතු කරන ලදී.කෙසේ නමුත් ඊට අදාළ ගැසට් පත්‍රයක් මෙතෙක් මුද්‍රණය කර නොතිබූ අතර මේ වන විට එම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
Read More>>

No comments: