මැනුම් කටයුත්තකට කියා ඇවිත් නඳුනන පිරිසක් බොක්කුවල ඇන්ද සලකුණකට ගමක් කැලඹෙයි

රුවන්පුර අධිවේගී මාර්ගයේ මැණීම් කටයුත්තක් සඳහා බව කියමින් කඩුගම්මුල්ල ප්‍රදේශයට ආ නාඳුනන තරුණ කණ්ඩායමක් කඩුගම්මුල්ල ගම්මානයේ ගල්වල සහ බොක්කුවල ඇඳ තිබු සලකුණක් හේතුවෙන් ජනතාව දැඩි කලබලයට පත්ව සිටිති.
Read More>>
No comments: