එක් දින සේවය යටතේ අස්ථානගත වූ රියදුරු බලපත්‍ර ලබා ගැනීම තාවකාලිකව අත්හිටුවයි

පාවිච්චි කරන ලද වාහනයක් එක්දින සේවය යටතේ වෙනත් අයෙකුට පැවරීමේදී විකුණුම්කරු සහ ගැනුම්කරු යන දෙපාර්ශවය ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් විය යුතු බව කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි.
Read More>>
No comments: