වයඹ ඇඳිරි නීතියට පැය 2 ක ඉන්ටර්වල් එකක්

වයඹ පළාතට බලපාන ලෙස පනවා ඇති පොසේ ඇඳිරි නීතිය අද(14) පස්වරු 4 ඉවත් කර නැවත පස්වරු 6 ට පනවන්නට නියමිතය.
පැය 2 ක විරාමයෙන් පසු අද පස්වරු 6 සිට හෙට(15) උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය පනවන බව ද පොලීසිය සඳහන් කරයි.

Reviewed by Ceylon News 24x7
on
3:22 AM
Rating: 5
No comments: