ආවේගකාරී දේශපාලනික ජාතිවාදය හිසඔසවයි රටට සිදුවන්නේ කුමක්ද?
අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සති 3 ක් ගතවූ පසු මේ වනවිට ශ්‍රී ලංකාවේ නම යළිත් විදෙස් මාධ්‍ය තුළද අයහපත් ලෙස කථාබහට ලක්වන තැනට වැඩ සිදුවෙමින් පවතී. ඒ මුස්ලිම් විරෝධී ප්‍රතිප්‍රහාරදීම් සම්බන්ධයෙනි.
මෙහි නොගැළපෙන ලක්ෂණය වන්නේ අයි එස් උවමනාවකට කතෝලික පල්ලි හා විදේශිකයින් ඉලක්කකර ඔවුනගේ නියෝජිත ජාතික තවුහිත් ජමාත් ඇතුළු කල්ලි ඔස්සේ 21 වනදා ප්‍රහාරය ජාත්‍යන්තර පලිගැනීමක් අරමුණු කරගෙන සිදුවුවත් මේ වනවිට ලංකාවේ ප්‍රතිප්‍රහාර සිදුවන්නේ
Read More>>

No comments: