නාමල් කුමාර හා අමිත් වීරසිංහ අත්අඩංගුවට
දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සහ මහ සොහොන් බලකායේ අමිත් වීරසිංහ යන පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
අදාළ පුද්ගලයින් දෙදෙනා අද(14) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළේය.
දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර වාරකාපොළ ප්‍රදේශයේදී හා අත්අඩංගුවට ගෙන ඇති අතර මහ සොහොන් බලකායේ අමිත් වීරසිංහ යන අය මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
No comments: