මිනුවන්ගොඩ කලබලයට 13 ක් අත්අඩංගුවේ

මිනුවන්ගොඩ කලබලයට 13 ක් අත්අඩංගුවේ

මිනුවන්ගොඩ නගරයේ වෙළඳසැල් කිහිපයකට පහරදී අලාභ හානි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 13දෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර  උතුර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.
 
කඩාකප්පල්කාරීව මිනුවන්ගොඩ නගරයට කඩා වැදුණු එම පිරිස විසිරුවා හැරීමට පොලිසිය එහි ගොස් කටයුතු කළේය.

No comments:

Powered by Blogger.