කලබල වලින් පසු කුලියාපිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා කළුතරට මාරු කෙරේ





පසුගිය දිනවල ඇතිවූ කලබලකාරී
තත්වය හරියාකාරව පාලනය නොවූ බවට චෝදනා එල්ල වීමෙන් පසු
කොට්ඨාස  භාර පොලිස් අධිකාරිවරයා කළුතරට මාරු කර ඇති අතර ඒ් වෙනුවට නුගේගොඩ පොලිස් අදිකාරිවරයා කුලියාපිටියටත් නුගේගොඩ හිස්තැනට ජනපති ආර්කෂක කොට්ඨාසයේ නිලධාරියෙකුත් පත් කර ඇත.

No comments:

Powered by Blogger.