වැඩ තහනම් කල ITN මාධ්‍ය ජාලයේ සේවකයින් යලි සේවයේ පිහිටුවන ලෙස ගුවන් විදුලියේ නිදහස් පොදුජන සේවක එකමුතුව ජනපතිගෙන් ඉල්ලා තිබේ. පෙර කළමනාකාරිත්වය යලි පත් කිරීමට එරෙහිව ආයතන පරිශ්‍රය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ සේවකයින් 13 දෙනෙකුගේ වැඩ තහනම් කෙරිණ.
No comments: