වැඩ තහනම් කල ITN සේවකයින් 13 දෙනා යලි සේවයේ පිහිටුවන ලෙස ජනපතිට ඉල්ලීමක්

වැඩ තහනම් කල ITN සේවකයින් 13 දෙනා යලි සේවයේ පිහිටුවන ලෙස ජනපතිට ඉල්ලීමක්

වැඩ තහනම් කල ITN මාධ්‍ය ජාලයේ සේවකයින්  යලි සේවයේ පිහිටුවන ලෙස ගුවන් විදුලියේ නිදහස් පොදුජන සේවක එකමුතුව ජනපතිගෙන් ඉල්ලා තිබේ.

පෙර කළමනාකාරිත්වය යලි පත් කිරීමට එරෙහිව ආයතන පරිශ්‍රය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ සේවකයින් 13 දෙනෙකුගේ වැඩ තහනම් කෙරිණ.

සබැදි පුවත් - එජාප කළමනාකාරිත්වයට එරෙහිව විරෝධතා කල ITN සේවකයින්ගේ වැඩ තහනම්

No comments:

Powered by Blogger.