දුවගේ මගුලට අරලිගහමැදුර බුක් කර දෙන්නැයි හිරු බලය අමතා පේ‍්‍රක්‍ෂකයෙකු ඉල්ලයි.. නියෝජ්‍ය ඇමති හද්දා අනාතයි.. (Video)

හිරු රූපවාහිනියේ බලය දේශපාලන විවාදයේදී මහනිවර ප‍්‍රදේශයේ පුද්ගලයෙකු විසින් දුරකතනයෙන් අසන ලද ප‍්‍රශ්නයක් නිසා ඊට ආණ්ඩුව වෙනුවෙන් සහභාගී වූ නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර මහතා දැඩි අපහසුතාවයකට පත් විය.

මහනුවර මොහොමඞ් ගනී නම් එම පුද්ගලයා විමසා සිටියේ තම දියණියගේ මංගල උත්සවය අරලියගහ මන්දිරයේදී පැවැත්වීම සදහා එය වෙන් කර ගත හැකි ආකාරය කෙසේදැයි කියායි. චතුර සේනාරත්න මහතාගේ විවාහය ලස්සනට තිබුණාදැයි විමසූ ඔහු තම දියණියද එහි උත්සවය ගැනීමට ඉතා ආසාවෙන් සිටින බවද පැවසීය. එම පැනයට ඉතා සීරුමාරැුවට පිලිතුරැ දෙමින් නියෝජ්‍ය ඇමතියරයා කියා සිටියේ අරලිය ගහ මන්දිරය වෙන් කර ගන්නා ආකාරයක් ගැන තමන්ද නොදන්නා බවයි.

No comments:

Powered by Blogger.