චතුර සේනාරත්න අරලියගහ මන්දිරයේදී යුග දිවියට පිවිසෙයි (වීඩියෝ)

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නගේ විවාහ උත්සවය දැන් අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා.
මේවන විට පෝරුව චාරිත්‍ර සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.
කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යාවක් වන සරූපා සමන්ගි සමඟ චතුර සේනාරත්න මීට කළකට පෙර විවාහ ගිවිසගෙන තිබුණා.
මේ යුවළගේ ඡායාරූප හා මේ විශේෂ අවස්ථාවේ වීඩියෝව පහතින් බලන්න.



No comments: