සෑයේ කොතෙන් පවා ගසාකාපු හාදයෙක් පොහොටිටුවෙන් ජනපති සටනට එන්න හදන්නේ
Loading...
අනුරාධපුරයේ සදහිරු සෑය කොත ඉදිකිරිමෙදි ඉන් මුදල් වංචා කල අයෙකු 2020 ජනාධිපතිවරන සටනට පොහොටිටුවෙන් ඉදිරිපත්වීමට සුදානමි වන බව නිවාස හා ඉදිකිරිමි අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.
හෙතෙම මෙ බව පැවසුවෙ“සසුනට අරුණ - වැවයි දා ගැබයි - ගමයි පන්සලයි” සංකල්පයට අනුව දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි චෛත්‍ය නොමැති විහාරස්ථාන 25 ක චෛත්‍ය 25 ක් ඉදිකර සසුනට පුජා කීරීමේ වැඩසටහන යටතේ වව්නියාව දිස්ත්‍රික්කයේ, වව්නියාව දකුණ, මහාකච්චකොඩිය පුරාණ ගල්ලෙන් විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරෙන චෛත්‍ය සඳහා මුල්ගල තැබීමේබියගම අවස්ථාට එක්වෙම්නි.
-දේශය.
No comments: