ජනාධිපති අපේක්‍ෂක වෙන්න මං සූදානම්.. මහින්ද සමග තීරනාත්මක සාකච්චාවකින් පසු වෙල්ගම කියයි…

මීලග ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තරග කිරීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඒ සදහා සියළු දෙනාගේ ආශිර්වාදය ලැබිය යුතු බවද මන්ත‍්‍රීවරයා සදහන් කරයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග සාකච්චාවක් සදහා පැමිණි අතරතුරදී ඔහු මෙම අදහස් පල කලේය.

No comments:

Powered by Blogger.