විජේදාස ඇමති දිවුරුමට නොඑයි - යෝජිත ඇමතිකම බාරගෙන නෑ !
ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා හට රාජ්‍ය අමාත්‍ය ධූරයක් වෙන් කොට තිබුණද ඒ මහතා එය බාර ගෙන නොමැති බව වාර්තා වේ.
ඒ අනුව ආරංචි මාර්ග අනාවරණය කරන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාථ්‍ය ධූරය ඒ මහතාට පිරිනැමීමට කටයුතු යොදා තිබී ඇති බවකි.
මේ තත්ත්වය යටතේ විජයදාස රාපක්ෂ මහතා අද පැවැති අමාත්‍ය මණ්ඩල දිව්රුම් දීමේ උත්සවයටද සහභාගීව සිටියේ නැති බවද දැනගන්නට තිබේ.

No comments: