පාර්ලිමේන්තුවේදී ෆොන්සේකාගේ දැඩි විවේචනාත්මක කතාව


ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (24) පාර්ලිමේන්තුවේ පැවති හදිසි නීති විවාදයට එක් වෙමින් මෙසේ කීවේය

"විදේශ බුද්ධි අංශ මේ ගැන දැනුම් දුන්නා. එතකොට 4 වෙනිදා දැනුම් දුන්නද, 9 වෙනිදා දැනුම් දුන්නද කියන එක අදාල නෑනෙ. 4 වෙනිදා දැනුම් දුන්නා නම් 5 වෙනිදා වෙනකොට කි‍්‍රයාත්මක වෙන්න ඕන. 9 වෙනිදා දැනුම් දුන්නා නම් 10 වෙනිදා වෙනකොට කි‍්‍රයාත්මක වෙන්න ඕන. ඒ වගේ එකකට මේ වගේ සභාවක
  Read More>>

No comments:

Powered by Blogger.