මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශය ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ.

2184/34 අංකය දරණ එම අති විශේෂ ගැසට් පත්‍රය නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යවරියගේ අත්සනින් යුතුව ඊයේ රාත්‍රී නිකුත් කෙරුණි.

එළැඹෙන මහමැතිවරණයේ දී දේශපාලන පක්ෂ, අපේක්ෂකයන් සහ ඡන්ද දායකයන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ රෙගුලාසි එහි අන්තර්ගත වේ.

No photo description available.

.Image may contain: text

No comments:

Powered by Blogger.