මට වඩා වැඩ කර ඇත්තේ රජ කාලේ රජවරුන් පමණයි.. අද ඉන්නෙ කයිවරු කාරයො විතරයි - මෛත්‍රීපාල
තමන් ජනාධිපති ධූරය දරන කාලයේදී වෙහෙර විහාර 113ක් සෑදූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
තමන්ට කලින් එවන් වැඩක් කර ඇත්තේ නම් සිංහල රජ කාලයේ රජ කෙනෙක් පමණක් යැයිද ඔහු පැවසීය.
අද කයිවාරු ගහන පුද්ගලයන් කිසිවකු කිසිදු වැඩක් කර නැති බවත් ඔහු කියා සිටියේය.
හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පොළොන්නරුවේ දී පැවති තම ප්‍රචාරක ජන හමුවක් අමතමිනි.
තමන් ජනාධිපති ධුරය දරද්දී කර වැඩ රාජකාරි සම්බන්ධයෙන් පොතක් වුවත් ලියන්න පුළුවන් යයිද ඔහු එහිදී තව දුරටත් පැවසීය.

No comments: