පළාත් 2ක් හා පුත්තලම හැර අනෙක් ප්‍රදේශවලට ඇඳිරි නීතිය තාවකාලිකව නවතී

මේ මොහොතේ සිට පුත්තලම,බස්නාහිර හා උතුරු පළාත  යන ප්‍රදේශ වලට හැර  සෙසු ප්‍රදේශ වලට ඇඳිරි නීතිය තාවකාලිකව අත්හිටුවනු ලැබේ.

එය නැවත අද මධ්‍යහ්න 12ට නැවත වතාවක් බලාත්මක වේ.
පුත්තලම හා උතුරු පළාතට  එළඹෙන 27 වනදා ඇඳිරි නීතිය තාවකාලිකව අත්හිටුවනවා.

බස්නාහිර පළාතට  නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි


No comments:

Powered by Blogger.