පෑලියගොඩ මාළු වෙලදපලේ කොරෝනා ප‍්‍රතිඵල එයි.. මහත් අස්වැසිල්ලක් යයි ජාසිංහ කියයි

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පලේ වෙලදුන් කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඊයේ දිනයේ එම මධ්‍යස්ථානයේ 529 දෙනකු කොරෝනා පරීක්‍ෂණ සදහා යොමු කරන ලද නමුත් ඒ කිසිවෙකුට වෛරසය ආසාදනය වී නැති බවත් එය මහත් අස්වැසිල්ලක් බවත් ඔහු පැවසීය.
මේ අතර ඊයේ දිනයේදී කොරෝනා පරීක්‍ෂණ 1142ක් සිදු කරන ලද බවද ඔහු පැවසීය.


No comments:

Powered by Blogger.