ඥානසාර හිමිට සමාව දීම වැරදි තිරණයක් - TNA

ඥානසාර හිමිට සමාව දීම වැරදි තිරණයක් - TNA

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනපති සමාව ලබාදීමට ගත් තීරණයට ද්‍රවිඩ ජාතික සන්ධානය විරෝධය දක්වා තිබේ. එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඥානසාර හිමියන්ට ජනපති සමාව දීමට ගත් තීරණය හරහා වැරදි පණිවිඩියක් රටට ලබාදී ඇති බවයි.

No comments:

Powered by Blogger.