පමුණුවිල වැඩබිමක පෙදරේරුවකුගේ ගෙල කපා මරා දමලා

පමුණුවිල ප්‍රදේශයේ ගොඩනැගිලි ඉදිකිරීම් වැඩබිමක පෙදරේරුවන් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් ඊයේ (23දා) අලුයම නිදා සිටි පෙදරේරුවකුගේ ගෙල පිහියකින් කපා මරා දමා තිබේ. මේ සිද්ධියෙන් මරුමුවට පත්වී තිබෙන්නේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පෙදරේරුවකු වූ රෝහණ විජේවීර නමැති
Read More>>
No comments: