ඥානසාර හිමියන්ගේ මෑණියන් උන්වහන්සේ සමඟ ජනපති හමු වෙයි

ඥානසාර හිමියන්ගේ මෑණියන් උන්වහන්සේ සමඟ ජනපති හමු වෙයි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මෑණියන් ඊයේ (23) රාත්‍රියේ උන්වහන්සේ සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.

ඒ මහගම සේකර මාවත ජනාධිපති නිල නිවසේ දී ය.

ජනාධිපති විසින් ජනාධිපති පොදු සමාව ලබාදෙමින් ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කිරීම පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා වෙත සිය ගෞරවය සහ ස්තූතිය පළ කළ එම මෑණියන් ජනාධිපතිවරයා සමඟ සුහද කථා බහක ද නිරත විය.

 

No comments:

Powered by Blogger.