දේශපාලකයින් කිසිවෙකු නැතිවුණ දහම්ගේ මංගල්‍යයේ සෙල්ෆිත් නෑ
ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේනගේ විවාහ මංගල්‍යය පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැතිවුනේ අතිශය පුද්ගලික උත්සවයක් ලෙසිනි.
මෙම උත්සවය ඉහළ උත්සවශ්‍රීයෙන් ෂැංග්‍රිලා හෝටලයේ පවත්වන්නට දින යොදාගෙන තිබුණත් බෝම්බ පිපුරුමත් සමග හෝටලය වසා දැමීම නිසා එම ස්ථානයේ විවාහ උත්සවය අවලංගු කර තිබුණි. එසේම එහි උත්සවශ්‍රීය මහින්දගේ චිචී මංගල්ලය මෙන් රටම කතාවෙන එකක් කරන්නට බැරිව ගියේ
Read More>>

No comments: