කලහකාරීන් අල්ලන්න විශේෂ පොලිස් කණ්ඩායමක්

කලහකාරීන් අල්ලන්න විශේෂ පොලිස් කණ්ඩායමක්

කලහකාරී හා නොසන්සුන්කාරී සිද්ධිවලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මූලස්ථානය විසින් විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

කලහකාරී හා නොසන්සුන්කාරී සිද්ධි සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පත්කර ඇති විශේෂ පොලිස් කණ්ඩායම පොලිස් අධිකාරිවරයෙකුගේ අධීක්‍ෂණයෙන් ක්‍රියාත්මක වේ.

No comments:

Powered by Blogger.