පුද්ගලයන් 22 ක් අත්අඩංගුවට ගැනීමත් සමඟ කොට්ටරාමුල්ල උණුසුම් වෙයි


කොස්වත්ත කොට්ටරාමුල්ල මොරකැලේ ප්‍රදේශයේදී ඊයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමට සැකපිට පුද්ගලයන් 22 දෙදෙනෙකු අද (14) අත්අඩංගුවට ගැනීමත් සමඟ කොස්වත්ත ප්‍රදේශයේ උණුසුම්කාරී තත්වයක් ඇති වූ බව පොලිසිය කියයි.
  Read More>>

No comments:

Powered by Blogger.