හෙද හෙදියෝ අද-හෙට ලෙඩ නිවාඩු

රාජ්‍ය සේවා එක්සත් හෙඳ සංගමය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කළ විරෝධතාව මත අද (26) සහ හෙට (27) ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරිමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී ඇත.
Read More>>

Reviewed by Ceylon News 24x7
on
2:08 AM
Rating: 5
No comments: