ඕලෙවල් ප්‍රතිඵල අනිද්දා (28)

2018 වසරේ පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මාර්තු මස 28 වැනි දා නිකුත් කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.
Read More>>

Reviewed by Ceylon News 24x7
on
1:43 AM
Rating: 5
No comments: