අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිපල එළඹෙන මාර්තු 28 බ්‍රහස්පතින්දා




අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිපල එළඹෙන මාර්තු 28 බ්‍රහස්පතින්දා නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
මෙලෙස නිකුත්කිරීමට නියමිතව තිබෙන්නේ 2018 වර්ෂයට අදාළ විභාග ප්‍රතිපලයි. 

No comments:

Powered by Blogger.