මදුෂ් ඩුබායිහිදී භාවිතා කල නම අනාවරණය වෙයි

මදුෂ් ඩුබායිහිදී භාවිතා කල නම අනාවරණය වෙයි

පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ඩුබායි හි පෙනී සිට ඇත්තේ අජිත් අවංක වික්‍රමතුංග යන නමින් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා පැවැසීය.

අත්අඩංගුවට පත් 31ක් ඊයේ අධිකරණයට ඉදරිපත් කර ඇති බවත් එහිදී මාකඳුරේ මධූෂ් අජිත් අවංක වික්‍රමතුංග යන නමින් පෙනී සිට ඇති බවත් ඔහු සඳහන් කරයි.

මිනුවන්ගොඩදී ඊයේ (08දා) පැවැති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කලා.

No comments:

Powered by Blogger.