කේරල ගංජා කිලෝ 400ක් අත්අඩංගුවට
පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය විසින් පෑලියගොඩදී කේරල ගංජා කිලෝ 400ක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ සමගම සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.
මෙම තොගයේ වටිවාකම රුපියල් මිලියන 40ක් පමණ වන බවද පොලීසිය කියයි.

No comments: