යටිනුවර වීදියේ ගින්නෙන් ජිවිත ගණනාවක් බේරගත් විරයා - video




මහනුවර, යටිනුවර විදීයේ සිව් මහල් ගොඩනැගිල්ලක තෙවන සහ සිව්වන මහල්වල අද (08) උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, ගින්නට මැදිවූ පුද්ගලයින් තිදෙනෙකු බේරා ගත් බවයි.

ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීම් සේවා රථ 05ක් යොමුකර ඇති බවයි මහනුවර ගිනි නිවීම් ඒකකය සඳහන් කර සිටියේ.

පොලීසිය සඳහන් කළේ, මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා ඇති බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.


No comments:

Powered by Blogger.