අද දකුණු පළාත් සභාව උණුසුම් වෙයි.



දකුණු පළාත් සභාවේ අද උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ, කරන්දෙණියේ පිහිටි පෙර පාසලක් වසා දැමීමේ සූදානමක් ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ මන්තී‍්‍රවරයෙකු කරන ලද චෝදනාවක් හේතුවෙන්.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍රවරයෙකු පෙර පාසල වසා දැමීම පිටුපස සිටින බවටයි ඔහු චෝදනා කළේ. එහිදී නැගී සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී‍්‍රවරුන් ඊට විරෝධය පළ කළා. ඒ සමගම සභාවේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ බවයි


No comments:

Powered by Blogger.