මෛත්‍රි රට භාරගෙන සිව් වසරයි ! පොරොන්දු ඉටු කලාද ?

වසර 4 කට පෙර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිධුරයේ දිව්රුම් දුනි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වී අදට(08) වසර 4ක්.

ඒ නිමිත්තෙන් ආගමික වැඩසටහන් හා සංවර්ධන ව්‍යාපෘති විවෘත කිරීම් සිදුවුනද ගෙවුණු වසර 4 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලනය ගැන ජනතා අදහස් කෙබදුද ?

ජනතා මතය එලෙස පවතිද්දී  වෙරිටේ රිසර්ච් සමීක‍ෂණ ආයතනය විසින් නිර්මාණය කල මෛත්‍රි මීටරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින 100 වැඩපිළිවලේ ප්‍රගතිය විමසා බැලුවා.

ඊට අනුව 92% සමස්ත ප්‍රගතියක් මෛත්‍රීපාල සිරිසේන මහතා වාර්තා කර ඇත.

මෛත්‍රි මීටරය - 92% සමස්ත ප්‍රගතියක්

කෙසේ වෙතත් “ක්‍රමවේදයේ පියවර” තුළදී ජනාධිපතිවරයාට හිමිව ඇත්තේ  66.67 % පමණය.

ඊට ප්‍රධානතම හේතුව වන්නේ ජනපති ජාතික උපදේශක සභාව ස්ථාපනයේ දී ඇතිව තිබෙන ලුහුඩුතාය.

ඊට අමතරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෛත්‍රි මීටරය තුලදී හිමිව ඇති ප්‍රගතින් පහත දැක්වේ.

No comments:

Powered by Blogger.