පළාත් සභා ඡන්දය මැයි 31ට කළින් තියන්න




පළාත් සභා මැතිවරණය ලබන මැයි 31ට පෙර පැවැත්වීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (29දා) පෙරවරුවේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කොට තිබේ.

ඒ අනුව පැරැණි සමානුපාතික ක්‍රමයට ඡන්ද පැවැත්වීමට සියලු දෙනාගේ කැමැත්ත හිමිවන්නේ නම් තමන්ගේ විරෝධයක් නැති බවද සඳහන් කොට ඇති ජනාධිපතිවරයා 2017 අංක 17 දරන පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙසද ආණ්ඩුවට යෝජනා කොට ඇති බවද දැනගන්නට ඇත.

උපුටා ගැනිම- මව්බිම

No comments:

Powered by Blogger.