"මම පක්ෂයටත් පක්ෂ නායකත්වයටත් එරෙහි වෙන්නේ නෑ" - විජිත් විජයමුණි

ආණ්ඩුවට සහයෝගය දැක්වුව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ තමන් කිසිවිටකත් පක්ෂයට හෝ පක්ෂ නායකත්වයට එරෙහිව කටයුතු නොකරන බවයි.

මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැද පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්  විජිත් විජයමුණි සොයිසා මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.

No comments:

Powered by Blogger.