නව වසරේ පළමු කැබිනට් රැස්වීම හෙට

නව වසරේ පළමු කැබිනට් රැස්වීම හෙට

නව වසරේ පළමු කැබිනට් රැස්වීම හෙට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ.

ඒ ,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඇමැතිවරුන්ගේ විෂය පථයන් ගැසට් කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය පළමු වරට රැස්වන්නේ හෙට දිනයේයි.

No comments:

Powered by Blogger.