ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට එයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට එයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියේය. තරුණයින් 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් විභාග වන නඩුවට අදාළව ඔහු මෙසේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියේය.

අවස්ථා කිහිපයකදීම මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූවත් ඒ එක් අවස්ථාවකදීවත් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණියේය.

No comments:

Powered by Blogger.