විවාහ උත්සවය වැඩිහිටි හා ළමා නිවාසයක පැවැත්වූ අපූරු යුවළ

වෘත්තීයෙන් ඡායාරූප ශිල්පියෙක් වන මාතලේ සංජීව අරුණසිරි සිය ආදරණීය මනාලිය ගයාශානි සමග
අතිනත ගත් දිනය

අනවශ්‍ය වියදම් නොකර අර්ථවත් දෙයක් වෙනුවෙන් කැප කර තිබේ. එම විවාහ උත්සවයේ ඇති විශේෂත්වය වන්නේ අසරණ වූ වැඩිහිටියන් සහ කුඩා දරුවන් පමණක් සිටින නිවාසයක අයට සතුට බෙදාදෙමින් එය පැවැත්වීමයි.
සැරසිලි පෝරු සුවිසල් කේක් ගෙඩි කිසිවක් නැති මත්පැන් ආදිය නොමැති මෙම චාම් මංගල උත්සවයේදී ඒ වෙනුවෙන් වෙන් කළ මුදල් ඉඹුලන්දණ්ඩ වැඩිහිටි නිවාසයේ අසරණව සිටි සියල්ලන් පිනවීම වෙනුවෙන් වැය කර තිබුණි.


















No comments:

Powered by Blogger.